දැනුමින් පිරිපුන් ලොවක් උදෙසා. . . .
දියුණු වන ලෝකයක් වෙත යන ගමනට අපෙන් අත්වැලක්......
Pages
Home
පරිගණක උදව්
ලෝකයේ විශ්මිත තොරතුරැ
වීඩියොස්
HD වෝල් පේපර්ස්
බොලොග් හෙල්ප්
Tuesday, August 27, 2013
මගෙන් ගොඩක් යාළුවෝ ඇහුවා කොහොමද Windows 7 වල VGA එක බලාන්නේ කියලා. දැන් මම කියලා දෙන්නේ ඒක කරන්නේ කොහොමද කියලා.
ඉස්සල්ලාම කරන්න තියෙන්නේ Start Click කර All programmes clickකිරීමයි.
ඊට පසුව Run Click කරන්න.
දැන් ඒතුල dxdiag ලෙස ටයිප් කරන්න.
එලෙස ටයිප් කර විට මෙවැනි පෙනේවි. එහි Display වෙත යන්න. (Highlight කර ඇත)
දැන් ඔබට පෙනේවි ඔබේ VGA හි ප්‍රමාණය..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment