ඔයාලගේ බොලොග් එක කී දෙනෙක් බැලුවද කියලා දැන ගන්න ඕනෙද? මෙන්න එහෙනම් ඒකට භාණ්ඩේ
මේක හරි ලේසි වැඩක්.
ඊට පස්සේ Creat A Counter click කරන්න.
ඔයාලගේ බොලොග් එක කී දෙනෙක් බැලුවද කියලා දැන ගන්න ඕනෙද? මෙන්න එහෙනම් ඒකට භාණ්ඩේ
මේක හරි ලේසි වැඩක්.
............................................................................................................
මම අළුත් වැඩ කෑල්ලක් අරගෙන ආවේ බොලොග් ලියන යාළුවන්ට දෙන්න කියලා. ඒක ඔරලෝසුවක්. බලන්න ඒක කොහොමද කියලා.
මේක ක්ලික් කරන්න
දැන් ඔයාට කැමති ඔරලෝසුවක් තෝරගෙන ඒකෙ යටින් ලියලා තියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඒකේ තියන සෙටින්ස් ටික ඕන විදිහට හදාගන්න.
දැන් එකේ යට තියන HTML cord එක Copy කරගන්න.
ඊට පස්සේ ඔයාගේ බොලොග් එකට ගිහින් Lay out cClick කරලා Gadget එකක විදිහට HTML/JavaScript add කරගන්න.
දැන් අර කෝඩ් එක Past කරන්න.
දැන් බලන්න වැඩද කියලා.......
No comments:
Post a Comment