ලෝකයේ විශ්මිත තොරතුරැ

මම අද ඔබට කියාදෙන පළමු පාඩම. රට රටවල සහ අපේ රටේ විශ්මිත තොරතුරැ.


ලෝකයේ දිගම ගඟ.    නයිල් ගඟ (දිග 6.650 km)



ලෝකයේ උසම කන්ද.     එවරස්ට් කන්ද  (දිග 8.848 km)


ලෝකයේ දිගම පාලම බීඡිං අධි‍වේගි දුම්රිය පාලම  (දිග 164.800m)


ලෝකයේ උසම සානුව  ටිබෙට් සානුව දිග (  4.500m )

ලෝකයේ  පූඡනීයම ගඟ  ගංඟා නම් ගඟ  දිග ( සැතපුම් 1500 )


ලෝකයේ  විශාලතම දිය ඇල්ල  එන්ඡල් දිය ඇල්ල ( උස 979m)

ලෝකයේ  පලමු ජල විදුලි බලාගාරය  නිකෝලා තෙස්ලා

ලෝකයේ ලස්සනම වෙරල  ශාන්ත බාන්ස් 

ලෝකයේ  දිගම  උමං මාර්ගය  සීකන් ජපානය


හොදයි යාළුවනේ ඔබට යම් දැනුමක් ලැබෙන්න අති. තවත් දෑ මෙම මෙයට එකතු කරන්නම්.

...................................................................................................................................................................


No comments:

Post a Comment