අද මම ඔයාලට කියලා දෙන්නේ පරිගනකයකට එන මෘදුකාංගක් ගැනයි.
ඔයාලා ගොඩක් කැමති නේද සිංහලෙන් ටයිප් කරන්න. එහෙනම් මෙන්න ඒකට නියම මෘදුකාංගය...
මෙම මෘදුකාංගය google inputs tool ලෙස නම් කර තිබෙනවා. මෙම ලින්ක් එකෙන් මෘදුකාංගය වෙත යන්න .Click hereදැන් ඔබට මේ වගේ එකක් ලැබෙන්න ඇති.
(මෙය වැඩ කිරිමට iskoolapota කියන ෆොන්ට් එක පරිගනකයේ ස්ථාපනය කර තිබිය යුතුය.)
මෘදුකාංගය ස්ථාපනය කරන්නේ සාමාන්‍ය පරිදිය. නමුත් ස්ථාපනය කිරිමට අන්තර්ජාල පහසුකම තිබිය යුතුය.
දැන් SMS භාෂාවෙන් ටයිප් කරන්න.
ස්තූතයි!
..................................................................................................................................................................
මගෙන් ගොඩක් යාළුවෝ ඇහුවා කොහොමද Windows 7 වල VGA එක බලාන්නේ කියලා. දැන් මම කියලා දෙන්නේ ඒක කරන්නේ කොහොමද කියලා.
ඉස්සල්ලාම කරන්න තියෙන්නේ Start Click කර All programmes clickකිරීමයි.
ඊට පසුව Run Click කරන්න.
දැන් ඒතුල dxdiag ලෙස ටයිප් කරන්න.
එලෙස ටයිප් කර විට මෙවැනි පෙනේවි. එහි Display වෙත යන්න. (Highlight කර ඇත)
දැන් ඔබට පෙනේවි ඔබේ VGA හි ප්‍රමාණය........
No comments:
Post a Comment