Tuesday, August 27, 2013

අද මම ඔයාලට කියලා දෙන්නේ පරිගනකයකට එන මෘදුකාංගක් ගැනයි.


ඔයාලා ගොඩක් කැමති නේද සිංහලෙන් ටයිප් කරන්න. එහෙනම් මෙන්න ඒකට නියම මෘදුකාංගය...

මෙම මෘදුකාංගය google inputs tool ලෙස නම් කර තිබෙනවා. මෙම ලින්ක් එකෙන් මෘදුකාංගය වෙත යන්න .Click here

දැන් ඔබට මේ වගේ එකක් ලැබෙන්න ඇති.
(මෙය වැඩ කිරිමට iskoolapota කියන ෆොන්ට් එක පරිගනකයේ ස්ථාපනය කර තිබිය යුතුය.)

මෘදුකාංගය ස්ථාපනය කරන්නේ සාමාන්‍ය පරිදිය. නමුත් ස්ථාපනය කිරිමට අන්තර්ජාල පහසුකම තිබිය යුතුය.

ස්ථාපනය කල පසුව ටයිප් කිරිමට අවශ්‍ය තැනට  ගොස් shift + Alt  ඔබන්න. එවිට ඔබට මෙසේ දිස්වේ. 
දැන් SMS භාෂාවෙන් ටයිප් කරන්න.
ස්තූතියි!




..................................................................................................................................................................


No comments:

Post a Comment