Friday, September 20, 2013

පරිගනකයක් තවත් පරිගනකයක් එක්ක සම්බන්ධ කරන විදිහ දැන ගන්න ඕනේද. මෙන්න ඒකට භාණ්ඩේ

මම අද කියලා දෙන්න යන මෘදුකාංගයට කියන්නේ TeamViwer කියලා.
මෘදුකාංගය ඩවුන්ලොර්ඩ් කරගෙන ඉමු.

Downloard TeamViwer 8


දැන් ඔයාට මේ වගේ එකක් ලැබේවි.

දැන් ඔයාගේ පරිගනකයට සම්බන්ද වෙන්න ඉන්න අනිත් කෙනාගේ ID එක Partner ID කියන එකේ ටයිප් කරලා  Connect to Partner දෙන්න.
එතකොට ඔයාගේ පරිගනකයෙන් අනෙක් පුද්ගලයාට සම්බන්ද වෙන්න පුළුවන්.
(මෙයට සම්බන්ද වන අනෙක් පුද්ගලයාද මෙම මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය)
අනෙක් පුද්ගලයාට ඔයාගේ පරිගනකයට සම්බන්ද වීමට ඔයාගේ ID  එක හා Password එක අනෙකාට ලබා දිය යුතුය.

Tuesday, September 3, 2013

ඔයාලගේ බොලොග් එක කී දෙනෙක් බැලුවද කියලා දැන ගන්න ඕනෙද? මෙන්න එහෙනම් ඒකට භාණ්ඩේ.

මේක හරි ලේසි වැඩක්.

මේක ක්ලික් කරලා පේජ් එකට යන්න

ඊට පස්සේ Creat A Counter click කරන්න.

 දැන් තමාට ඕන විදිහට කැමති විදිහට කවුනටර් එකක් හදා ගන්න.
ඊට පස්සේ  Downloard දෙන්න.  
දැන් ඔයාගේ බොලොග් එකේ ලින්ක් එකයි/ මේ වෙද්දි කිදෙනෙක් බලලා තියන ගාන දෙන්න.
පසුව Download දෙන්න.

එවිට ඔයාට එකක් දේවි. ඒක Copy  කර ගෙන Blog  ගිහින් Html/Jave ගිහින්  past  කරන්න.



Tuesday, August 27, 2013

මම අළුත් වැඩ කෑල්ලක් අරගෙන ආවේ බොලොග් ලියන යාළුවන්ට දෙන්න කියලා. ඒක ඔරලෝසුවක්. බලන්න ඒක කොහොමද කියලා.....................................................................

මම අළුත් වැඩ කෑල්ලක් අරගෙන ආවේ බොලොග් ලියන යාළුවන්ට දෙන්න කියලා. ඒක ඔරලෝසුවක්. බලන්න ඒක කොහොමද කියලා.

මේක ක්ලික් කරන්න

දැන් ඔයාට කැමති ඔරලෝසුවක් තෝරගෙන ඒකෙ යටින් ලියලා තියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ ඒකේ තියන සෙටින්ස් ටික ඕන විදිහට හදාගන්න.

දැන් එකේ යට තියන HTML cord  එක Copy කරගන්න.

ඊට පස්සේ ඔයාගේ බොලොග් එකට ගිහින් Lay out cClick කරලා Gadget  එකක විදිහට  HTML/JavaScript add කරගන්න. 

 දැන් අර කෝඩ් එක Past කරන්න. 


දැන් බලන්න වැඩද කියලා.......

මගෙන් ගොඩක් යාළුවෝ ඇහුවා කොහොමද Windows 7 වල VGA එක බලාන්නේ කියලා. දැන් මම කියලා දෙන්නේ ඒක කරන්නේ කොහොමද කියලා.


ඉස්සල්ලාම කරන්න තියෙන්නේ Start Click  කර All programmes clickකිරීමයි.
ඊට පසුව Run Click කරන්න.
දැන් ඒතුල dxdiag ලෙස ටයිප් කරන්න.

එලෙස ටයිප් කර විට මෙවැනි පෙනේවි. එහි Display වෙත යන්න. (Highlight කර ඇත)    

                       
දැන් ඔබට පෙනේවි ඔබේ VGA හි ප්‍රමාණය..

අද මම ඔයාලට කියලා දෙන්නේ පරිගනකයකට එන මෘදුකාංගක් ගැනයි.


ඔයාලා ගොඩක් කැමති නේද සිංහලෙන් ටයිප් කරන්න. එහෙනම් මෙන්න ඒකට නියම මෘදුකාංගය...

මෙම මෘදුකාංගය google inputs tool ලෙස නම් කර තිබෙනවා. මෙම ලින්ක් එකෙන් මෘදුකාංගය වෙත යන්න .Click here

දැන් ඔබට මේ වගේ එකක් ලැබෙන්න ඇති.
(මෙය වැඩ කිරිමට iskoolapota කියන ෆොන්ට් එක පරිගනකයේ ස්ථාපනය කර තිබිය යුතුය.)

මෘදුකාංගය ස්ථාපනය කරන්නේ සාමාන්‍ය පරිදිය. නමුත් ස්ථාපනය කිරිමට අන්තර්ජාල පහසුකම තිබිය යුතුය.

ස්ථාපනය කල පසුව ටයිප් කිරිමට අවශ්‍ය තැනට  ගොස් shift + Alt  ඔබන්න. එවිට ඔබට මෙසේ දිස්වේ. 
දැන් SMS භාෂාවෙන් ටයිප් කරන්න.
ස්තූතියි!




..................................................................................................................................................................


Wednesday, August 21, 2013

දැනුමින් පිරිපුන් ලොවක් සදහා ඔබව සාදරයෙන් පිලිගනිමු.

 ලෝකය අද තිබෙන තත්වයට වඩා තවත් දියුණු කිරීම අපේ අරමුණයි. අතීතයේ / වර්තමානය / අනාගත දැනුම ඔබට අප ලබා දෙමු. 


 

 ඔබට අවශ්‍ය ගුණාත්මක සහ උසස් දැනුම ලබා දීමට අප බලාපොරත්තු වෙමු..............